අධිකාරිය විසින් නියම කරන ලද ගාස්තු සංශෝධන කිරීම..

දකුණු පළාත් සභාවේ 2015 අංක 01 දරණ “මගී සේවා අවසර පත්‍ර හා අනෙකුත් ගාස්තු අය කිරීම් පිළිබඳ නියෝග” යටතේ අධිකාරිය විසින් නියම කරන ලද ගාස්තුව ඇතුලත් උපලේඛන අංක 4හි කාරණය හා ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය 2023 අංක 01 දරණ “මගී සේවා අවසර පත්‍ර හා අනෙකුත් ගාස්තු අයකිරීම් පිළිබඳ නියෝග” මගින් සංශෝධන කර ඇත.

2023 අංක 01 දරණ නව ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය භාගත කර ගැනීම

Share this post