• රටතුල ප්‍රවාහන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම
  • බස් ගාස්තු ප්‍රතිපත්තිය යටතේ පවතින දුර්වලතා
  • බදු ප්‍රතිපත්තියෙහි පවතින දුර්වලතා
  • දුර්වල ආයෝජන ප්‍රතිපත්තිය
  • අයවැය ප්‍රතිපත්තිය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජනිත වි ඇති ගැටළු
  • සුභ සාධක ප්‍රතිපත්තියේ දුර්වලතා
  • අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් නියාමනය නොකිරීම
  • ප්‍රවාහන නියාමන ආයතන නොසලකා හැරිම
  • ද්විතික ප්‍රවාහන පද්ධතියට ප්‍රමුඛස්ථානය ලබාදීම
  • අධිවේගී මාර්ග ඉදිකිරිමේ දී ජනිත වී ඇති ප්‍රවාහන ගැටළු
  • වෙනත් ක්ෂේත්‍රගත උගතුන් ප්‍රවාහන සැලසුම් සැකසීම
  • TRANSPORT & TRAFFIC යන්න විෂයන් දෙකක් ලෙස හදුනා නොගැනීම
  • නගර ආශ්‍රීත මාර්ග හා එහි සම්පත් ඌන උපයෝජනය
  • වෙනත් ක්ෂේත්‍රයන් හි දුර්වලත ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපෑම
  • ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ගැටළුව හඳුනා නොගැනීම
  • දුම්රිය සේවා පුළුල් කිරිමේ දී ජනිත වී ඇති ප්‍රවාහන ගැටළු
  • නගර සැලසුම්කරණයෙහි පවතින දුර්වලතා
  • ඒකාබද්ධ ප්‍රවාහන ජාලයක් ක්‍රියාත්මක නොවීම
  • ප්‍රවාහන මාධ්‍යන්හි පහසුකම් ප්‍රමාණවත් නොවීම
  • වර්තමානයෙහි සිදුවන ප්‍රවාහන ජාලය සැලසුම් කිරීමේදී පවතින දුර්වලතා
  • ප්‍රධාන නගර හා අධිවේගි මාර්ග ආශ්‍රිතව රථගාල් නොමැතිවීම
  • මුලික ව්‍යවස්ථාවෙහි අන්තර්ගත බලතල ක්‍රියාත්මක නොවීම
  • ප්‍රවාහන අධිකාරින් අතර ඒකීය නීති රාමුවක් ක්‍රියාත්මක නොවීම
  • පළාත් පාලන ආයතන ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජනිත ව ඇති ගැටළු
  • මුලික නීතියට අනුව ශ්‍රි ලංගම නියාමනය නොවීම
  • ත්‍රීරෝද රථ නියාමනය නොවීම
  • පාසල් සේවා රථ හා කාර්යාල සේවා රථ සදහා ප්‍රතිපත්තියක් නොමැති වීම
  • ප්‍රවාහන නීතිය සැමට සාධාරණ නොවීම
  • ප්‍රවාහන ජාලයට සම්බන්ධ වෙනත් පාර්ශවයන් හේතුවෙන් ජනිත වන ගැටළු
  • මාර්ග නීතිරිති නිවැරදිව ක්‍රියාත්මක නොවීම
  • රථවාහන පොලිසියේ සැලසුම් හේතුවෙන් ජනිත වන ගැටළු
  • ජාතික මුල්‍ය සම්පාදන ආයතනයන් හි විකෘති තිරණ
  • සේවකයින් සම්බන්ධයෙන් සමාජ ආරක්ෂණයක් නොමැතිවීම
  • මුලික අධ්‍යාපනය යටතේ ප්‍රවාහන දැනුම ව්‍යාප්ත නොවීම
  • ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ජනිත කර ඇති ප්‍රවාහන ගැටළු
  • ජාතික ගමනා ගමන කොමිෂන් සභාව යටතේ ජනිත වන ප්‍රවාහන ගැටළු
  • ප්‍රවාහන සම්බන්ධයෙන් පළාත් නියාමන අධිකාරින් ජනිත කර ඇති ගැටළු
  • ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පද්ධති ක්‍රියාවලියෙන් බැහැරව ස්වායන්තව කටයුතු කිරීම
  • නිවැරදි තාක්ෂණය ප්‍රවාහන ජාලයට භාවිතා නොකිරිම
  • වර්ණ සංඥා හේතුවෙන් ජනිත ව ඇති ප්‍රවාහන ගැටළු
  • E-රාජ්‍ය ප්‍රතිපත්තිය ව්‍යාප්ත නොවීම
  • බස් ධාවන කාලසටහන් ක්‍රමය නොගැලපීම