මගී ප්‍රවාහන බස්වරථ සඳහා සහනදායි පොලී පදනමක් මත ණය යෝජනා ක්‍රමයක්

කොවිඩ් -19 බලපෑම මත ආර්ගැථික ගැටළුවලට මුහුණ දුන් මගී ප්‍රවාහන ක්ෂ්ත්‍රයේ නියුක්තිකයිනට තම බස්රථ වල දෝෂ නිවැරදි කරගැනීම සඳහා සහනදායි පොලී පදනමක් මත රුපියල් ලක්ෂ 3ක් දක්වා ණය යෝජනා ක්‍රමයක් රාජ්‍ය බැංකු විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සදහා අයදුම්පත් භාරගැනීම 2020 අගෝස්තු මස 31 දින දක්වා සිදු කරන බැවින් මෙම ණය මුදල ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලික බස්රථ හිමියන් තමන්ට ලගම රාජ්‍ය බැංකුව වෙතින් ඉල්ලීම් කරන්න.

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *