නව මාර්ග බලපත්‍ර සඳහා ලංසු සඳහා ආරාධනා

අධිවේගී මාර්ගයේ ඔස්සේ මාර්ග බලපත්‍ර 12  වාර්ෂික පදනම මත ලබාදීම සඳහා හා සාමාන්‍ය සේවා මාර්ග බලපත්‍ර 06 ක් ලබාදීම සඳහා ලංසු සඳහා ආරාධනා කරනු ලැබේ. (ලංසු ඉදිරිපත් කිරීම  2020 අගෝස්තු මස 04  වන දින 1130 පැයට අවසන්වේ.) ටෙන්ඩර් කොන්දේසි භාගත කර ගැනීම

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *