නව මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය අවලංගු කිරීම

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍ර‍වාහන අධිකාරිය විසින් 2020/03/31 වන දින විවෘත කිරීමට නියමිතව තිබු විශේෂ හා සාමාන්‍ය සේවා වාර්ෂික මගී ප්‍ර‍වාහන බලපත්‍ර‍ නිකුත් කිරීමේ ලංසු කැඳවීම 2020/04/30 දින දක්වා දිර්ඝ කිරීමට කටයුතු කලද මේවන විට පවතින COVID-19 කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ටෙන්ඩර් කැදවීම අවලංගු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.අවලංගු කිරීමේ දැන්වීම

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *