Southern Provincial Road Passenger Transport Authority
  • enEnglish
Southern Provincial Road Passenger Transport AuthoritySouthern Provincial Road Passenger Transport Authority
  • +94 91 2234237

  • info@sprpta.lk

Search
Check the Main Menu location in Apppearance->Menus->Display Location.

නව මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය අවලංගු කිරීම

March 25, 2020 | Ruwan Bernard | Duis, News

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍ර‍වාහන අධිකාරිය විසින් 2020/03/31 වන දින විවෘත කිරීමට නියමිතව තිබු විශේෂ හා සාමාන්‍ය සේවා වාර්ෂික මගී ප්‍ර‍වාහන බලපත්‍ර‍ නිකුත් කිරීමේ ලංසු කැඳවීම 2020/04/30 දින දක්වා දිර්ඝ කිරීමට කටයුතු කලද මේවන විට පවතින COVID-19 කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ටෙන්ඩර් කැදවීම අවලංගු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.අවලංගු කිරීමේ දැන්වීම Read More

  Prev12

    Contact Us

    Contact us or give us a call to discover how we can help.


    © Copyright 2007 - 2018. Southern Provincial Road Passenger Transport Authority. All Rights Reserved.
    • English