COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ පොදු මගී ප්‍රවාහනයේ නියුක්තිකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් දකුණු  පළාතේ පොදු මගී ප්‍රවාහන සේවාවේ නියුක්තිකයින් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අධිකාරිය තීරණය කර ඇති අතර ඒ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන බලපත්‍රධාරීන් ඊට අදාල  අයදුම් පත්‍රය හා දිවුරුම් ප්‍රකාශය භාගත කර සම්පුර්ණ කිරීමෙන් පසු දැන්වීමේ සඳහන් පරිදි අධිකාරිය වෙත යොමු කරන්න.

  1. දැන්වීම
  2. අයදුම් පත්‍රය
  3. දිවුරුම් ප්‍රකාශය

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *