Projects

1997-2008 දක්වා සම්පුර්ණ කළ
01) පිටිගල බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 1999 මැයි 23
වැය කළ මුදල :- රු. ලක්ෂ 30 ක්
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 1500 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

02) නෙළුව බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2000 දෙසැම්බර් 30
වැය කළ මුදල :- රු.ලක්ෂ 40 ක්
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 1500 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

03) බටපොල බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2007 ජූලි 02
වැය කළ මුදල :- රු. ලක්ෂ 40 ක්
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 1000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

04) යක්කලමුල්ල බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 1999 මැයි 11
වැය කළ මුදල :- රු. ලක්ෂ 35ක්
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 5000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

05) බලපිටිය බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2009 මාර්තු 26
වැය කළ මුදල :- රු. ලක්ෂ 207 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 5000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

06) සූරිය වැව බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2005 අගෝස්තු 17
වැය කළ මුදල :- රු. ලක්ෂ 15 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 2000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
07) තිස්සමහාරාමය බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2008 ඔක්තෝම්බර් 27
වැය කළ මුදල :- රු. ලක්ෂ 140 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 5000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

08) ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2009 මාර්තු 26
වැය කළ මුදල :- රු. ලක්ෂ 207 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 5000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

09) වදුරඹ බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :-2008.ජුනි 14
වැය කළ මුදල :- රු. ලක්ෂ 210 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව:- දිනකට මගීන් 5000 පමණ මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

10) ඌරගස්මංහන්දිය බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2003-12-16
වැය කළ මුදල :- රු. ලක්ෂ 70 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 5000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.

11) බද්දේගම බස් නැවතුම්පොල

වැය කළ මුදල :- රු. ලක්ෂ 45 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 5000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
12) මාපලගම බස් නැවතුම්පොල

වැය කළ මුදල :- රු. ලක්ෂ 10 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 4500 පමණ මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
13) වැලිගම බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :-2009-05-11
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 20000 පමණ මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
14) දික්වැල්ල බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2009-10-06
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 15000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
15) කරාපිටිය බස් නැවතුම්පොල
බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2009-04-29
වැය කළ මුදල :- රු. ලක්ෂ 150 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 10000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
ප්‍රතිපාදන වෙන් කිරීම :- දකුණු පළාත් අමාත්‍යාංශය

16) කරන්දෙණිය බස් නැවතුම්පොල
බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2004-01-23
වැය කළ මුදල :- රු. ලක්ෂ 50 ක් වියදම්.
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව:- දිනකට මගීන් 1000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ

2009 හි සම්පුර්ණ කළ

1) ඇල්පිටිය බස් නැවතුම්පොල

බස් නැවතුම්පොල විවෘත කළ දිනය :- 2009ඔක්තෝම්බර් 01
වැය කළ මුදල :- රු. මිලියන 60 ක් වියදම්.DSC_0013
ඉන් ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව :- දිනකට මගීන් 15,000 ක් මෙම බස් නැවතුම්පොල
පරිහරණය කරනු ලැබේ.
ප්‍රතිපාදන වෙන් කිරීම :- ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය

2010 යෝජිත

1. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන

I.
ව්‍යාපෘතිය :- උඩුගම බස්නැවතුම්පොල ගොඩනැගිලි ඉදිකිරීම 11 වන අධියර

අනුමත මුදල :- රු. මිලියන 12.62
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- නාගොඩ
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 5000 ක් පමණ

II
ව්‍යාපෘතිය :- උඩුගම බස්නැවතුම්පොල අංගනය 11 වන අධියර
අනුමත මුදල :- රු. මිලියන 85.00
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- නාගොඩ
ප්‍රලාභීන් :- දිනකට මගීන් 5000 ක් පමණ

2. උපමාන පාදක

ගාල්ල දිස්ත්‍රික්කය

I
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- මාපලගම බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව.

අනුමත මුදල :- රු. මිලියන 1.25
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- නාගොඩ
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 10000 ක් පමණ

II
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- නෙළුව බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව.

අනුමත මුදල :- රු. මිලියන 1
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- නෙළුව
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 10000 ක් පමණ

III
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- ඇල්පිටිය බස්නැවතුම්පොලේ පරණ බස් නැවතුම්පොල පිහිටි භූමියේ

අංගනය සැකසීම
අනුමත මුදල :- රු. මිලියන 2.50
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- ඇල්පිටිය
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 20000 ක් පමණ

IV
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- බද්දෙගම බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව

අනුමත මුදල :- රු. මිලියන 1.50
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- බද්දෙගම
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 15000 ක් පමණ

මාතර දිස්ත්‍රික්කය

I
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- අකුරැස්ස බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව
ප්‍රඅනුමත මුදල :- රු. මිලියන 2.00
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :-
ප්‍රලාභීන් :- දිනකට මගීන් 20000 ක් පමණ

II
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- කඹුරුපිටිය බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව

අනුමත මුදල :- රු. මිලියන 1.75
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :-
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 20000 ක් පමණ

හම්බන්තොට දිස්ත්‍රික්කය

I
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- මිද්දෙණිය බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව

අනුමත මුදල :- රු. මිලියන 2.00
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :-
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 15000 ක් පමණ

II
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- අම්බලන්තොට බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව

අනුමත මුදල :- රු. මිලියන 2.00
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :-
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 15000 ක් පමණ

III
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- තිස්සමහාරාමය බස්නැවතුම්පොල අංගනය අලුත්වැඩියාව

අනුමත මුදල :- රු. මිලියන 2.50
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :-
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 20000 ක් පමණ

IV
ව්‍යාපෘතිය (උපමාන පාදක) :- වීරකැටිය බස්නැවතුම්පොල ඉදිකිරීම 11 අධියර

අනුමත මුදල :- රු. මිලියන 25.00
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය :- වීරකැටිය
ප්‍රතිලාභීන් :- දිනකට මගීන් 15000 ක් පමණ