Southern Provincial Road Passenger Transport Authority

පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වාහන හා ත්‍රීරෝද රථ ලියාපදිංචිය අරඹයි (Now open School Service vehicles & Three-wheelers Registration under SPRPTA)
දැනටමත් පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වාහන හා කුලි පදනම මත මගීන් ප්‍රවාහනය කරනු ලබන ත්‍රිරෝද රථ පිළිබඳ තොරතුරු රැස්කිරිම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අරඹා ඇත. මෙම සේවාවේ යෙදි සිටින ධාවකයින් 2012 මාර්තු 15 දිනට පෙර ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු ලබාදිය යුතුය. ඒ සඳහා තොරුතුරු ලබාදිමේ ආකෘති පත්‍ර 2012-02-22 දින සිට සතියේ රාජකාරි කරන දිනවල පෙ.ව 9.00 සිට 3.00 දක්වා පහත සඳහන් කාර්යාලවලින් ලබාගත හැක.

01. දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාලය – අංක 67,ලේන්බාන් විදිය , කොටුව, ගාල්ල

02. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කාර්යාලය – දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය  ඉහල මහල බස්නැවතුම්පොල , ගාල්ල

03. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කාර්යාලය – දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කුමාරතුංග මාවත  ,මාතර

04. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කාර්යාලය – දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, අම්බලන්තොට

05. දකුණු පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්

පුවත්පත දැන්වීම

ඉල්ලුම් පත්‍රය

ගාල්ල බස්නැවතුම්පොළ අතිගරු ජනධිපතිතුමා විසින් ජනතා අයිතියට පත්කරන ලදී.
නවීකරණය කර අලුතින් ඉදිකරන ලද  නව ගාල්ල බස්නැවතුම්පොළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්  2011 ජූලි 11 වන දින ජනතා අයිතියට පත්කරණ ලදී.

මේ සඳහා රුපියල්  මිලියන 405 ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් වියදම් කරන  ලදී. මෙය  ලංකාවේ දිගම බස්නැවතුම්පොළ වන අතර එහි දිග මීටර් 161 ක් හා පළල මීටර් 10 ක්  වේ. මෙම බස්නැවතුම්පොළ පහළ මාලය වර්ග අඩි 1255 ක් වේ. එහි පුළුල් LCD තිර 3ක් මගින් බස්  ගාස්තු හා කාලසටහන් ප්‍රදර්ශණය කරනු ලබන අතර මගීන්ට තොරතුරු ලබාගැනීම සඳහා  තොරතුරු මධ්‍යස්ථානයක් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින්  පවත්වාගෙන යනු ලබයි.

The newly constructed Modern Galle Bus stand was Open by His Excellency the President Mahinda Rajapaksa today (July 11th 2011).

Rs. 405 million was spent on its construction by the Ministry of Economic Development. This two storied bus stand is the longest in Sri Lanka and its length is 161 meters with a width of 10 meters.This modern bus stand has 1255 sq.ft in the ground floor. Southern Provincial Road Passenger Transport Authority Establish the Information Center & Displaying Time Table & Fares Using large  three LCD TV screen for the convenience to passengers.

නව බස් ගාස්තු සංශෝධනය 2011-07-01 සිට ක්‍රියාත්මකයි
නව බස් ගාස්තු සංශෝධන 2011-07-01 සිට ක්‍රියාත්මකයි

නව බස් ගාස්තු බාගත කිරීමට  1 2

Amended Bus Fares effected from 1st july 2011

Download New Bus Fares 1 2

නව සභාපති ලෙස ඒ.සමරසිංහ මහතා පත්කරන ලදී
2011-05-13 දින දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති ලෙස හිටපු ප්‍රධාන ලේකම් ඒ.සමරසිංහ මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමා විසින් පත්කරන ලදී.

On The Date of 13th May 2011 Former  Chief  Secretary of Southern Province Mr.  A.Samarasinghe is Appointed as The New Chairman of Southern Provincial  Road Passenger Transport Authority by the Hon. Chief Minister of  Southern Province Mr. Shan Vijayalal De Silva

නව මාර්ග බලපත්‍ර ටෙන්ඩරය – 2011
නව නිත්‍ය මගී ප්‍රවාහන බලපත්‍ර 11 ක්‌ සඳහා ටෙන්ඩර් කැදවනු ලැබේ. ටෙන්ඩර් විවෘත කිරීම 2011-06-20 දින 1430 පැයට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී.

ටෙන්ඩර් මාර්ග විස්තර

ටෙන්ඩර් ඉල්ලුම් පත්‍රය හා කොන්දේසි

අලුතින් ඉදිකරන ලද ගාල්ල බස් නැවතුම්පොළ ලගදීම ජනතා අයිතියට
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිකිරීම් කටයුතු දැන් අවසන් අධියරේ පවතී. එබැවින් මෙම බස් නැවතුම්පොළ ලගදීම ජනතා අයිතියට පත්කළ හැකිවේ.

ගාල්ල බස්නැවතුම්පොල නවීකරණ කටයුතු සදහා 2010-09-16 දින සිට ඉවත්කර ඇත
ගාලු නගරයේ නව ‍දෙමහල් බස්නැවතුම්පොලක් ඉදිකිරීම නිසා පැරණි බස් නැවතුම් පොල  2010-09-16 දින සිට වසා තබනු ලබන අතර මේ සදහා විකල්ප බස් නැවතුම්පොල වශයෙන් කොළඔ දෙසට ගමන් ගන්නා බස් රථ මහ ලේකම් කාර්යාලය ඉදිරිපසද අකුරැස්ස,මාතර දෙසට ගමන් ගන්නා බස් රථ සමනළ ක්‍රීඩාංගනය අසලද වක්වැල්ල,බද්දෙගම දෙසට ගමන් ගන්නා බස් රථ ගාලු ක්‍රීඩංගනය වටාද නවත්වා ඇත.

2010 ටෙන්ඩර් විවෘත කීරීමේ දිනය දීර්ග කිරීම
ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර ලබාගැනිම

රු.500/- ක මුදල් ගෙවීමෙන් 2010-05-03 දින සිට 2010-05-25  දින පෙ.ව. 10.00 දක්වා මාර්ගස්ථ

මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය

ටෙන්ඩර් ඉදිරිපත් කල හැකි අවසාන දිනය :- 2010-05-25 දින ‍පෙ.ව. 11.00  පැය දක්වා

ටෙන්ඩර් විවෘත කිරිමේ දිනය :- 2010-05-25  දින පෙ.ව. 12.00 පැයට

නව මාර්ග බලපත්‍ර ටෙන්ඩර් දැන්විම – 2010
ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර ලබාගැනිම

රු.500/- ක මුදල් ගෙවීමෙන් 2010-05-03 දින සිට 2010-05-18 දින පෙ.ව. 10.00 දක්වා මාර්ගස්ථ

මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය

ටෙන්ඩර් ඉදිරිපත් කල හැකි අවසාන දිනය :- 2010-05-18 දින ප.ව. 1.00 පැය දක්වා

ටෙන්ඩර් විවෘත කිරිමේ දිනය :- 2010-05-18  දින ප.ව. 1.30 පැයට

නව මාර්ග බලපත්‍ර විස්තර

ටෙන්ඩර් විවෘත කිරිමේ දිනයට ටෙන්ඩර් ඉල්ලුම්කරු හෝ ඔහුගේ නියෝජිතයා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය. විවෘත කරන දිනයේම සුදුසුකම් ලැබු ටෙන්ඩර්කරු  වෙත පිරිනැමීමේ ලිපි ලබාදෙන බැවින් ටෙන්ඩරය භාරගැනිම සදහා ටෙන්ඩර්යේ ඉල්ලුම් කල මුදලින් 5% ක මුදලක් එදිනට අධිකාරියේ තැන්පත් කල යුතුය.  එදිනට නොපැමිණියහොත් ටෙන්ඩරය මෙන්ම ආපසු ගෙවන ඇපතැන්පතු මුදල ඔබට අහිමි වේ.  වැඩි විස්තර දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සියළුම දිස්ත්‍රික් කාර්යාල වලින් හෝ අංක 091 – 2234237 මගින් විමසිය හැකිය.

ජනක් ප්‍රියන්ත ඉලේසිංහ,

සභාපති,

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය.    අංක 67,  ලේන්බාන් විදීය,  කොටුව – ගාල්ල.

වෘත්තිය කොන්දොස්තර මහතෙකු වීම සදහා අවස්ථාවක්
වෘත්තිය කොන්දොස්තර  බලපත්‍ර නිකුත් කිරිමට අදාලව 2009  වසරේ අවසන් කොන්දොස්තර  පුහුණුව සදහා අයඳුම්පත්  කැඳවනු ලැබේ.   එක් පාඨමාලාවක් සදහා බඳවා ගන්නා පිරිස සීමිත වන බැවින් එම පාඨමාලාව සදහා ඇතුලත් විම සදහා 2009-12-10 දිනට ප්‍රථම අධිකාරියේ පෙර ලියාපදිංචිය සිදු කරන ලෙස කොන්දොස්තර  බලපත්‍ර අපේක්ෂිත  ඔබට දැනුම් දෙමි.