ආයතනයේ මෙහෙවර හා දැක්ම
අපගේ මෙහෙවර
දකුණු පළාත් බල ප්‍රදේශය තුල මහජනතාවගේ මගී ගමනාගමන අවශ්‍යතාවයන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකවද , ධාවකයන් අතර අනර්ථකාරි තරගය වලක්වා , විධිමත් හා කාර්යක්ෂම ගමනා ගමන අවශ්‍යතා සැලසිම හා ඒ සඳහා පහසුකම් සැපයිම.
දැක්ම
සකසුරුවම් විශ්වාසනිය සහ සුරක්ෂිත ප්‍රවාහන සේවාන් සැපයිම.
අරමුණු
- මගී ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය
- පවත්නා ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රබල ලෙස නඩත්තු කිරිම
- ප්‍රවාහන සේවා කාර්යක්ෂම ලෙස පාලනය කිරිම
- ආරක්ෂිත ප්‍රමීතින් වැඩි දියුණු කිරිම
- ආයතනික ශක්තින් වැඩි දියුණු කිරිම
MISSION
To promote the development of passenger transport service of sufficiency Quality and Quantity to meet the transport needs of the bus passengers , and to provide equitable distribution of the bus service on the basic of social needs and to ensure healthy Competition.
VISION